Saturday, September 30, 2023

General line - 0115112241

පාර්ලිමේන්තුව අද රැස්වෙයි




පාර්ලිමේන්තුව අද පෙරවරු 9 යි 30ට යළි රැස් වනවා. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග සහ කොළඹ වරාය නගරය, ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ වන නියෝග අද විවාදයට ගැනීමට නියමිතයි. 


මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විවාදයක් මෙම පාර්ලිමේන්තු සතියේ 21 සහ 22 යන දින දෙකේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.