Saturday, September 30, 2023

General line - 0115112241

විදෙස් ණය හින්ද ලංකාවේ විශ්වාසය බිඳවැටිලද?




විදෙස් ණය බර හේතුවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ පවතින විශ්වාසය බිදවැටෙමින් ඇති බව ජාතික ජන බලවේගය පවසනවා. අනුරාධපුරයේ පැවති ජන හමුවක් අමතමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව ප්‍රකාශ කළා.


රට තුල නිවැරදි නායකත්වයක් නොමැතිනම් ජාතික නිශ්පාදන කෙතරම් උත්පාදනය කළත් ඉන් ප්‍රතිපලයක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පැවසුවේ.