Saturday, July 27, 2024

General line - 0115112241

   ඇමතිකම දුන්නොත් අර්බුදය සතියෙන් විසඳන එස් බී




යම් හෙයකින් ක්‍රීඩා අමාත්‍ය තනතුර තමාට හිමි වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් සමඟ එක්ව සාකච්ඡා කර මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පවතින ගැටලු සතියක වැනි කාලයකින් විසඳා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පවසනවා.

මේ මොහොතේදී ක්‍රීඩා අමාත්‍යධූරය භාර දිය යුතු සුදුසුම පුද්ගලයා එස් බි දිසානායක බව ජනාධිපතිවරයා තීරණය කළහොත් එම වගකීම ඉටු කිරීමට සූදානම් දැයි නෙත් නිවුස් කළ විමසිමකදි මන්ත්‍රී්වරයා මෙම අදහස් පළ කළා.


ෂක්‍ක්‍ ය සමඟ පවතින ගැටලුව ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ව සහයෝගයෙන් විසඳා ගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක වැඩිදුරටත් පැවසුවේ.