Saturday, July 27, 2024

General line - 0115112241

"නැණසර" අන්තර් පාසල් සිංහල සාහිත්‍ය ප්‍රශ්න විචාරාත්මක තරගයේ ජයග්‍රහණය කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයට



කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන "නැණසර" අන්තර් පාසල් සිංහල සාහිත්‍ය ප්‍රශ්න විචාරාත්මක තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ සිසුන් සමත්වුණා.