Saturday, July 27, 2024

General line - 0115112241

පොලිස්පති තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුගේ නම ව්‍යවස්ථාදායක සභාවට




හිස් වු පොලිස්පති තනතුර සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නම ව්‍යවස්ථාදායක සභාවට වෙත අද දිනයේ යොමු කිරීමට නියමිත බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

දීර්ඝ කාලයක් පොලිස් සේවයේ අත්දැකීම් බහුල නිළධාරියෙකුවන දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටිනවා. 


මේ ඔහු පිළිබඳව නෙත් නිවුස් තබන සටහනක්.