Saturday, July 27, 2024

General line - 0115112241

රොෂාන් රණසිංහගේ ආරක්ෂාව සහතික කරන්නැයි විපක්ෂය ඉල්ලයි




හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහගේ ආරක්ෂාව තහවුරු කිරීම පාර්ලිමේන්තුවේ වගකීිමක් බව  පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ  අද පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින්.


පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශද මෙහිදී අදහස් පළ කළා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද මෙලෙස අදහස් පළ කළා.