Saturday, July 27, 2024

General line - 0115112241

එල්ල වූ චෝදනාවලට ප්‍රතිචාර දක්වන හැටි වැඩබලන පොලිස්පති පෙන්වා දෙයි




පාතාලය සහ මත්කුඩු ජාවාරම මර්දනය කිරීම සඳහා නව වැඩපිළිවෙක් සකස් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු නෙත්නකෝන් පවසනවා. ඒ, නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක් වෙමින්.
වැඩබලන පොලිස්පති ධූරයට පත් විමෙන් අනතුරුව දේශබන්දු නෙත්නකෝන් සහභාගී වූ පළමු රේඩියෝ සාකච්ඡාව මෙයයි. පොලිස්පති තරඟය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි සම්බන්ධයෙන්ද වැඩබලන පොලිස්පති දේශබන්දු නෙත්නකෝන්ගෙන් නෙත් නිවුස් මෙහිදි ඍජුව ප්‍රශ්න කළා.