Saturday, April 27, 2024

General line - 0115112241

නව පොලිස්පති වැඩ භාර ගත් අවස්ථාව




36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් වැඩ භාරගෙන තිබෙනවා.

එම අවස්ථාවට ජනාධිපතිවරයාද සහභාගී වී සිටි අතර එහිදී පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයාට සමරු පලකයක් ලබා දී තිබෙනවා.

ඒම අවස්ථා  දැක්වෙන ඡායාරූප කිහිපයක් පහතින්.