Tuesday, April 30, 2024

General line - 0115112241

ආනන්දයට එරෙහිව නාලන්දය පළමුව පිත්ත අතට ගනී




94 වන වරටත් කොළඹ ආනන්ද සහ නාලන්ද විදුහල් අතර පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය මේ වනවිට පැවැත්වෙනවා.

ඒ, කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන නාලන්ද කණ්ඩායම දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට  කඩුළු 3 ක් දැවී ලකුණු 124 ක් රැස්කර සිටියා.