Saturday, July 27, 2024

General line - 0115112241

සජබයට ඇති හැකියාව ගැන සජිත් පෙන්වා දෙයි




සංවර්ධනයක් හරහා රට ගොඩනගන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත්තේ සමගි ජනබල වේගයට බව එහි නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

තම පක්ෂයට බලයක් නොමැති වුවද රට හදන වැඩපිළිවෙල දැනටමත් ආරම්භ කර ඇති බවයි පක්ෂ නායකවරයා පැවසුවේ.


හම්බන්තොට ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළා.