Friday, October 18, 2024

General line - 0115112241

දූෂිතයින් පන්නා දමා පක්ෂය පිරිසිදු කරන බව විජයදාස කියයි

හේරත් ඒකනායක




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින වංචනිකයින් හා දූෂිතයින් පන්නා දමා ඉදිරියේ දී පක්ෂය පිරිසිදු කරන බව එම පක්ෂයේ සභාපති අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.