Saturday, July 27, 2024

General line - 0115112241

දිවන්ගත හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාට පිං අනුමෝදම් කරමින් මහ සංඝ රත්නය විෂයෙහි දානමය පිංකමක්.

හැටන් රංජිත් රාජපක්ෂ




ලංකා කම්කරු කොන්ග්‍රසයේ හිටපු මහ ලේකම් සහ හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා දිවන්ගත වි (26) දිනට සිව් වසරක් ගතවිම නිමිත්තෙන් මහ සංඝ රත්නය විෂයෙහි දානමය පිංකමක් කොත්මලේ මඩකුඹුර ප්‍රදේශයේදි සිදු කර තිබෙනවා.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා විසින් මෙම පිංකම ඔහුගේ නිවසේ සංවිධානය කර තිබු අතර , මෙම පිංකමට ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානය වල මහ සංඝ රත්නයේ අට නමක් වැඩම කල බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.