Sunday, September 8, 2024

General line - 0115112241

ශ්‍රිලනිප නව සන්ධාන මංගල ජන රැළිය ඇරඹේ.




ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා නව සන්ධාන පාර්ශවය විසින් ඒකාබද්ධව පවත්වනු ලැබූ මංගල ජන රැළිය අද (08) දින පස්වරු 2.00 ට හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට නගරයේදී අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් යුතුව ඇරඹිනි.