Sunday, September 8, 2024

General line - 0115112241

සිය සුරතලා සමග තරුණියක් ජීවිතක්ෂයට




කෑගල්ල, මංගලගම ප්‍රදේශයදී ටිපර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. 

එම අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන්ගත් 26 හැවිදිරි තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම අනතුරින් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර  එහි රැගෙන ගිය ඇයගේ සුරතල් සුන්ඛයාද මරණයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වූ තරුණිය රඹුක්කන, උඩුගලදෙණිය ප්‍රදේශයේ පදිංචි තරුණියක් වන අතර, ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ උපාධි අපේක්ෂිකාවක් ද  වන බවයි වාර්තා වන්නේ

ළමුන් තිදෙනෙක් සිටින පවුලක වැඩිමහල් දරුවාද වෙනවා