Sunday, September 8, 2024

General line - 0115112241

ලෝක සාගර දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවයි




 ‘අවදියෙන් ගැඹුරින් සිතා බලා, සමුද්‍රීය පරිසරය රැකගැනීමට ඔබත් එක් වන්න’ යන තේමාව රැගත් ලෝක සාගර දිනයට සමගාමීව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරුගම්බේ වෙරළ තීරයේදී පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. 


එහි ජයාරූප කිහිපයක් පහතින්