Friday, October 25, 2024

General line - 0115112241

"උරුමය " සින්නක්කර ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන 




"උරුමය " සින්නක්කර ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික් ජනතාවට සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් මන්නාරම නගරශාලා ශ්‍රවණාගාරයේ දී අද (16) සිදු කෙරිණි.

 එහි ඡායාරූප කිහිපයක් පහතින්