Sunday, September 8, 2024

General line - 0115112241

අධික උණුසුම නිසා ඉන්දියාවේ විදුලි ඉල්ලුම ඉහළ යයි




ඉන්දියාවේ නව දිල්ලියේ  විදුලි ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ සතියේ විදුලි ඉල්ලුම සටහන් වුයේ මෙගාවොට් 8,647ක්  ලෙසයි.

මෙම දිනවල උතුරු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල සෙල්සියස් අංශක 45කට අධික උෂ්ණත්වයක් පැවතීම හේතුවෙන් වායු සමීකරණ වැනි සිසිලන උපකරණ බහුලව භාවිතා කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මේ හේතුවෙන් දිල්ලියේ නිරන්තරයෙන්ම විදුලිය ඇනහිටීම් සිදු වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.