Sunday, September 8, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානයේ ලෝක කුසලාන සිහිනය බිඳවැටෙයි




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

ඒ, පළමු අවසන් පූර්ව තරඟයේදී ඇෆ්ගනිස්ථානය කඩුලු 09කින් පරාජය කරමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 56ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 60ක් රැස් කරමින් තරඟය ජය ගත්තා.