Sunday, September 8, 2024

General line - 0115112241

කාසියේ වාසිය ඉන්දියාවට 




විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ කාසියේ වාසිය ඉන්දියාව විසින් හිමි කරගෙන තිබෙනවා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා 

තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි.