Sunday, September 8, 2024

General line - 0115112241

ලංකා ප්‍රිමියර් ලීග්  විස්සයි විස්ස තරගාවලිය අද ඇරඹේ




5 වැනි අදියර ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙනවා.

එහි පළමු තරගය ලෙස දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර  පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතය.

ඔස්ට්‍රේලියා හිටපු නායක මයිකල් ක්ලාක් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙසින් කටයුතු කරනු ලබනවා.

අදින් ඇරඹෙන තරගාවලිය ජුලි 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

එහි කාලසටහන පහතින්