Sunday, July 7, 2024

General line - 0115112241

කෙහෙළියගේ පවුලේ සාමාජිකයන්ට අයත් රුපියල් මිලියන 93ක ස්ථාවර තැන්පතු සහ ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කරයි




හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම්
හා ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කර තිබෙනවා.

ඒ අනුව  2023 අංක 09 දරන දුෂණ විරෝධී පනතේ, 53 (1) වගන්තිය ප්‍රකාරව, මුදල් විශුද්ධිකරණ වරද යටතේ, ස්ථාවර තැන්පතු 16 ක් සහ රක්ෂණ ඔප්පු 03ක් තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් තීරණය කර තිබෙන්නේ .

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කල නිවේදනය පහතින්