Saturday, October 5, 2024

General line - 0115112241

රානිල්ගේ ජය ස්ථිර බව හැරිසන් කියයි




රට ගොඩනැගීමට නම් අනිවර්යයෙන්ම ආර්ථිකය වර්ධනය විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ අනුව නව ව්‍යාපාර දස ලක්ෂයක් ආරම්භ කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වන බවයි පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ.

කුරුණෑගල පැවති වෛද්‍ය වෘත්තිකයින්ගේ හමුවකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

කෙසේවෙතත් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය ස්ථිර බවයි හිටපු අමාත්‍ය පී හැරිසන් කියා සිටියේ.