Sunday, September 8, 2024

General line - 0115112241

ශ්‍රිලනිප ප්‍රමුඛ නව සන්ධාන බදුල්ල ජන රැළිය ඇරඹේ




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ජනාධිපතිවරණ සඳහා නව අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන තෙවන ජන රැළිය බදුල්ලේ දී අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.