Wednesday, February 5, 2025

General line - 0115112241

සිංහල භාෂාව නිර්මාණය වී ඇත්තේ කෙසේද ?




සිංහල භාෂාව නිර්මාණය වී ඇත්තේ තවත් භාෂා වර්ග කිහිපයක් එකතු වීමෙන් බව ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම්  යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.