Friday, October 18, 2024

General line - 0115112241

සිඬාලේප , ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයයි




2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා ඉසව් සඳහා තේරී පත්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උළෙලක් ගල්කිස්ස සිඬාලේප අනර්වා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා.

ඒ, මෙරට ආයුර්වේද ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් දිනා ගෙන ඇති හෙට්ටිගොඩ ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම විසින්.

හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයේ සභාපති අශෝක හෙට්ටිගොඩ පැවසුවේ හෙළ වෙදකමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපරිම දායකත්වයක් ලබා දිය හැකි බවයි.