Sunday, September 8, 2024

General line - 0115112241

රනිල් සමග එක්වන්න - සජිත්ට සජබ ඇතුළෙන්ම ඉල්ලීම්




ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් වෙත දැනුම් දී තිබෙනවා. 

මේ අතර පොදු ජන පෙරමුණ හැරගිය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ යන මන්ත්‍රීවරුන් යළි එම පක්ෂයට එක්කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරලියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගය පහතින්.