Sunday, September 8, 2024

General line - 0115112241

ජනපතිවරණයේදී සහය දෙන්න පොහොට්ටුව අගමැතිකම ඉල්ලයි

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්




එළඹෙන ජනාධිපතිවරණය සහ වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සහ දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා.

මේ, එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පාර්ලිමේන්තුවේදී අද පළ කළේ මෙවන් අදහසක්.