Friday, October 18, 2024

General line - 0115112241

දේශබන්දුට එරෙහි තීන්දුව ක්‍රියාත්මක නොවීම ගැන පාර්ලිමේන්තුවත් උණුසුම්




දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අද උණුසුම් වාද විවාද ඇති වුණා.

මේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

මේ, පසුව අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල.

සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර.

මේ, ඊට ප්‍රතාචාර දැක්වූ  සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්.

එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පැවසුවේ අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීමට යළි ව්‍යවස්ථාදායක සභාව කැඳවීමට අවශ්‍ය නොවන බවයි. 

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පසුව මෙලෙස විවාදයට එක් වුණා. 

පාර්ලිමේන්තුවේ සජීවි විකාශය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.