Sunday, September 8, 2024

General line - 0115112241

ජනපති සටනේදී රනිල්ගේ සහයට මන්ත්‍රීවරුන් 80ක් සූදානමින්




ආණ්ඩු පක්ෂයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 80ක් පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගය දැන්.

නෙත් නිවුස් කණින් කොණින් සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.