Sunday, September 8, 2024

General line - 0115112241

රටට අවශ්‍ය දේශපාලන සංස්කෘතිය ගැන හිටපු මැකෝ කියයි

නිරෝෂන්




ජනතා ගැටලු ගම් මට්ටමින් සාකච්ඡා කෙරෙන දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

එවැනි පරිවර්තනයක් සඳහා මෙරට ඡන්ද දායකයන් සූදානමින් සිටින බවයි ඔහු පෙන්වා දුන්නේ.  

එළඹෙන ජනාධිපතිවරණයේදී සෑම ඡන්ද දායකයෙකුම වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවද මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා පෙන්වා දුන්නා.