Sunday, September 8, 2024

General line - 0115112241

ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21




ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම ලබන සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය මීට නොබෝ වේලාවකට පෙර ප්‍රකාශයට පත් කළා.

ජනාධිපතිවරණයට අදාළ අපේක්ෂකයන්ගේ නාම යෝජනා භාර ගැනීම අගෝස්තු 15 වන දින සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.