Sunday, September 8, 2024

General line - 0115112241

ෆියුචර් ලයිෆ් සමූහ ව්‍යාපාරයේ නවතම ගෘහ විදුලි උපකරණ සන්නාමය වන ‘ෆ්ලිකෝ’ වෙළඳපොළට




ෆියුචර් ලයිෆ් සමූහ ව්‍යාපාරයේ නවතම ගෘහ විදුලි උපකරණ සන්නාමය වන ‘ෆ්ලිකෝ’ වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබුවා.

ඒ අනුව ‘ෆ්ලිකෝ’ නමින් දිවයින පුරා ගෘහ විදුලි උපකරණ ප්‍රදර්ශනාගාර රැසක් ඉදිරියේදී ආරම්භ කරන බවයි ෆියුචර් ලයිෆ් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන පරිපාලන හා විකුණුම් නිලධාරී කසුන් පෙරේරා පැවසුවේ.