Friday, October 18, 2024

General line - 0115112241

මැතිවරණ නීති කඩකරන අයට නීතිය ක්‍රියාත්මක වන හැටි කොමිසම පහදයි




මැතිවරණ නීති කඩ කරන පුද්ගලයන්ට එරෙහිව පනත් කිහිපයක් යටතේ කටයුතු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.