Saturday, January 18, 2025

General line - 0115112241

උසස් පෙළ ඉහළින් සමත් වූ සිසුන්ට ලංකා බැංකුවෙන් ශිෂ්‍යත්ව




2022 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයෙන් ඉහළින් සමත් වූ සිසුන් සඳහා ලංකා බැංකුව විසින් ලබා දෙන “නැණ ජය” ශිෂ්‍යත්ව වැඩසටහන පළාත් මට්ටමින් පැවැත්වුණා.

එහිදී රුපියල් මිලියන 30ක ශිෂ්‍යත්ව සිසුන් 380ක් සඳහා පිරිනැමූ බවයි ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරී සමීර ලියනගේ පැවසුවේ.