Sunday, September 8, 2024

General line - 0115112241

“රන් දද සටන” මහා පා පන්දු තරඟය අද




මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර පැවැත්වෙන “රන් දද සටන” මහා පා පන්දු තරඟය අද පස්වරුවේ ආරම්භ වනවා.

ඒ, මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදීයි.

20 වන වරටත් පැවැත්වෙන මෙම පා පන්දු තරඟයේ මෙවර සත්කාරකත්වය හිමිව ඇත්තේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයටයි.

මේ එම තරඟාවලිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති ගයාශාන්ත ලියනගේ.