Thursday, January 2, 2025

General line - 0115112241

 'ජයගමු ශ්‍රී ලංකා' කොළඹ දිස්ත්‍රික් විගමනික හරසර වැඩසටහනට ජනාධිපති එක්වෙයි 




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෝමාගම බස්නැවතුම් පොළ පරිශ්‍රයේදී අද (28) පැවති 'ජයගමු ශ්‍රී ලංකා' කොළඹ දිස්ත්‍රික් විගමනික හරසර වැඩසටහනට එක්වී තිබෙනවා.

එහි ජයාරූප කිහිපයක් පහතින්