Saturday, September 21, 2024

General line - 0115112241

“සයිකල් පියෝ ඉන්සෙන්ස්” ආයතනය නැවත වරක් සීරෝ කාබන් මැනුෆැක්චරර් සහතිකයෙන් පිදුම් ලබයි




හඳුන්කූරු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් සිදුකරන “සයිකල් පියෝ ඉන්සෙන්ස්” ආයතනය නැවත වරක් සීරෝ කාබන් මැනුෆැක්චරර් සහතිකයෙන් පිදුම් ලබා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ “සයිකල් පියෝ ඉන්සෙන්ස්” ආයතනයේ විධායක නිලධාරි අනුරාධ ඒකනායක.