Tuesday, May 13, 2025

General line - 0115112241

චෙක් පත් ප්‍රදානය



සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ ජයග්‍රහකයින් සඳහා චෙක් පත් ප්‍රදානය ඊයේ සිදු කෙරුණා. මෙහිදී ජයග්‍රාහකයින් 72 දෙනෙකු සඳහා රුපියල් මිලියන 365කට අධික මුදලක් බෙදා දුන් බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවි චානක දොඩංගොඩ පැවසුවේ.