Tuesday, September 17, 2024

General line - 0115112241

එල් ටී එල් හෝල්ඩින්ග්ස් සිය මූලික මහජන කොටස් නිකුතුව ප්‍රකාශයට පත්කරයි




ශ්‍රී ලංකාවේ බලශක්ති කර්මාන්තයේ ප්‍රමුඛයා වන එල් ටී එල් හෝල්ඩින්ග්ස් සිය මූලික මහජන කොටස් නිකුතුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එහි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී රවීන්ද්‍ර පිටිගලගේ මහතා පැවසුවේ මෙය කොළඹ කොටස් වෙළඳපොළ තුළ සිදු කරන විශාලතම මූලික මහජන කොටස් නිකුතුව බවට පත්ව ඇති බවයි.