Thursday, September 19, 2024

General line - 0115112241

2024 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අනුග්‍රාහක ගිවිසුම් අත්සන් කිරීම කොළඹදී




2024 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අනුග්‍රාහක ගිවිසුම් අත්සන් කිරීම කොළඹදී ඊයේ සිදු කෙරුණා.

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 25 වන වරටයි.

ඒ හේතුවෙන් මෙවර එම ප්‍රදර්ශනය වඩාත් උත්කර්ෂවත් ලෙස සංවිධාන කරන බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්කයේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර එහිදී කියා සිටියේ.