Friday, January 17, 2025

General line - 0115112241

කොළඹ පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි




25 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ, කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදීයි.

පොත් ප්‍රදර්ශනය අද සිට ඔත්තෝබර් මස 06 වනදා දක්වා උදෑසන 09 සිට රාත්‍රී 09 දක්වා පැවැත්වෙනවා.

ඒ පිළිබඳව තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් විශේෂ කුටියේ රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත ජයන්ත ප්‍රේමලාල් සමගින්.