Tuesday, October 22, 2024

General line - 0115112241

තරග දෙකෙහි පරාජය ගැන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි හේතු කියයි




විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පළමු තරග දෙක පරාජයට පත් වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහා තරගයට පිවිසීමට තිබූ අවස්ථාව අවම වී ඇති බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසනවා.

ඇය සඳහන් කළේ ඉදිරි තරග දෙක ජය ගැනීම තම කණ්ඩායමේ අරමුණ බවයි.


ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ගේ දුර්වලතාවයන් හේතුවෙන් මෙම තරග දෙක පරාජයට පත් වූ බවයි චමරි අතපත්තු වැඩිදුරටත් සඳහන් කළේ.