Wednesday, October 16, 2024

General line - 0115112241

මින් ඉදිරියට සෑම තරඟයකටම හොඳම 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්




මින් ඉදිරියට සෑම තරඟයකටම හොඳම 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තරඟ කරවීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා පවසනවා.

ඒ, සිය පළමු ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස තරඟයට ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩකයාගේ දක්ෂතාද අගය කරමින්. 


කුසල් මෙන්ඩිස්ට දිගින් දිගමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.


ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් තුන්වන පන්දුවාර විස්සයි විස්ස තරඟය හෙට පැවැත්වෙනවා.