Thursday, January 2, 2025

General line - 0115112241

සහල් අර්බුදය ගැන ඩඩ්ලි කතා කරයි

එන් ඒ ඩබ් නිරෝෂන්




සහල් අර්බුදයට වත්මන් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව වගකිව යුතු නැතැයි සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.  

මැතිවරණය ඉලක්ක කර ගනිමින් ඇතැමුන් නිර්මාණය කරන සහල් අර්බුදයට තමන් විරුද්ධ බවයි ඔහු කියා සිටියේ.