Sunday, November 24, 2024

General line - 0115112241

ශ්‍රාවකයක් වෙනුවෙන් නෙත් කළ මෙහෙවරට දේශපාලන නායකයින්ගෙනුත් පැසසුම්




19 වන සංවත්සරය සමරන නෙත් එෆ් එම් රේඩියෝවට දෙස් විදෙස් ශ්‍රාවකයින් මෙන්ම විවිධ පාර්ශව මේ වන විටත් සුබ පැතුම් එක්කරමින් සිටිනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ද නෙත් එෆ් එම් රේඩියෝවේ 19 වන සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.


සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද නෙත් එෆ් එම් රේඩියෝවේ 19 වන සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කළා.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද නෙත් එෆ් එම් රේඩියෝවට සුබ පැතුම් එක් කළේ මෙලෙසයි.