Thursday, January 2, 2025

General line - 0115112241

නෙත් එෆ් එම් 19 වැනි වර්ෂ පූර්ණයට ජනපතිගෙන් සුබ පැතුම්




නෙත් එෆ් එම් රේඩියෝවේ 19 වන සංවත්සරය වෙනුවෙන් අද උදෑසන සිටම දෙස් විදෙස් ශ්‍රාවකයින් මෙන්ම විවිධ පාර්ශව සුබ පැතුම් එක්කරමින් සිටිනවා.

19 වන වර්ෂ පූර්ණය සමරන නෙත් එෆ් එම් රේඩියෝවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුභාසිංශන පළ කළා. 

මේ අතර ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා ද නෙත් එෆ් එම් රේඩියෝවේ 19 වන සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් එක් කළේ මෙලෙසින්.


වාර්තාකරණයට සිමා නොවී ජනතාවට සත්‍ය වටහා ගැනීම සඳහා ගවේෂණාත්මක මග පෙන්වීම් සිදු කිරීම හේතුවෙන් නෙත් එෆ් එම් කෙරෙහි බොහෝ ශ්‍රාවකයන්ගේ ඇත්තේ ඉහළ ප්‍රසාදයක්. පුරා වසර 19 ක් මෙතරම් සාර්ථක ගමනක් පැමිණිමට නෙත් එෆ් එම් රේඩියෝවට ධෛර්යය වූයේ ශ්‍රාවක ඔබයි. ඔබට අපේ ප්‍රණාමය.