ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ වන විටත් දිස්ත්‍රික් මට්ටමෙන් සිය වැඩකටයුතු ආරම්භ කරමින් ඡන්ද ව්‍යාපාරයේ නිරත වෙමින් සිටින බව හිටපු ජනාධිපති මහින් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තම පක්ෂය වැඩි අවස්ථාවක් තරුණ කණ්ඩායම්වලට ලබාදී ඇති බවයි.
වර්තමාන රජය මේ වන විටත් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළා.