Monday, December 2, 2024

General line - 0115112241

ලංකාදීප හිටපු ප්‍රධාන කතෘගේ වට්සැප් ගිණුම හැක් වෙයි




ලංකාදීප හිටපු  ප්‍රධාන කතෘ සිරි රණසිංහ මහතාගේ  වට්සැප් ගිණුම හැක් කර තිබෙනවා.

අදාල පුද්ගලයින් ඒ මහතාගේ ගීණුම බාවිතා කරමින් ඒ  හරහා වෙනත් පුද්ගලයන්ට කෙටි පණිවුඩ යොමු කරමින් මුදල් ඉල්ලන බවද වාර්තා වෙනවා.

සිරි රණසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ අදාළ ගීණුම හරහා එවන කෙටි පණිවුඩ වලට නොරැවටී මුදල් ලබා දීම සිදු නොකරන ලෙසයි.