කොළඹ සහ දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වායු ගුණාත්මක දර්ශක අගය පහළ යාම තවදුරටත් දක්නට ලැබෙන බව ජාතික ගොඩනැලි පර්යේෂණ සංවිධානය පවසනවා.
කෙසේවෙතත් එහි පරිසර අංශයේ අධ්යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද පැවතිය හැකි බවයි.
මේ අතර ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින් ප්‍රනාන්දු මහතා මෙලෙස අදහස් පළ කළා.