Thursday, December 26, 2024

General line - 0115112241

වගා හානි කරන සතුන්ට කැමති දෙයක් කරන්න කෘෂිකර්ම ඇමතිගෙන් ගොවීන්ට අවසර




වගා හානි කරන සතුන් සම්බන්ධයෙන් තම ඉඩම හෝ ගොවිපළ තුළදී ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ගොවි ජනතාවට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. 

එමෙන්ම සතුන්ගෙන් වන වගා හානි සම්බන්ධ ගැටලුව කඩිනමින් විසඳීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.